Friday 30 May 2014

සන් මරීනෝ

උතුරු අක්ශාංශ 44° හා දක්ශින දේශාංශ 12° පිහිටා තිබෙන්නේ මධ‍යම ඉතාලියේ එමීලියා රෝමාන්යා ප්‍රාන්තයේය.භූගෝල විද්යාත්මකව හා සංස්කෘතිමය අතින් ඉතාලී සම්බවයක් ගනී.ජනවර්ගයද ඉතාලී ජාතිකයන් වේ.1862 මාර්තු 22 ලබාගත් නිදහස ශතවර්ශ ගානත් තිස්සේ ආරක්ශා කරගෙන තිබේ.සන් මරීනෝ හී උප්පත්තිය හා එය ශතවර්ශ ගනනාවක් පවත්වාගෙන ඒමේදි කුඩා රාජ්යක් විදිහට එහි පලමු සුදුසුකම වුයේ එහි භෞතිකව භූගෝලීය පැවැත්මයි..සන් මරීනෝ පැරිනතම ස්වාධීන රාජ්යක් බවට නම් කල හැකිය. මන්දයත් ඔවුන් තම පරමාධී බලය ආරක්ශා කරගැනීමට සමත් වී ඇත.


301  සැප්තැම්බර්    මස 3 වන දින ක්‍රෝඑශියාවේ අර්බේහි මරිනස් විසින් ආරම්භ කරන ලදි. ජනප්‍රවාදයට අනුව පසුකාලිනව ඔහුගේ පාලනය අවසන් විය. 257 පසුව රෝම අධිරාජ්යයේ යටත් විජිතයක් වී තිබිනී. පසුව රෝම අධිරාජ්යා වූ ඩියොක්ලේශන් නියොග පරිදි  සන් මරීනෝ වටා තාප්පයක් ප්‍රතිනිර්මානය කෙරිනි. පසුව එයද විනාශකර දැමූ බව ජනප්‍රවාදයි.

දේශභූමිය පිහිටා තිබෙන දෙපස මෙරච්චියා හා බාසින් ගංගාවල් පිහිටා තිබේ.සෞම්ය කාලගුනයක් යුක්තය තද සීතලක් ( ජනවාරි මස සෙල්සියස් අංශක 3 ) ප්‍රමානයක් හා ග්‍රීෂ්මය (ජූලී සෙල්සියස් අංශක 24 ) පවති.වර්ශාපතනය වසරකට මිලිමීටර 900 වේ.

 වසරකට මිලියන දෙකක පමන සංචාරකයින් පිරිසක් සන්මරීනෝ බැලීමට පැමිනෙයි.මෙහි විශාල ශෛලමය කන්දක් ඇති අතර එහි මුදුනේ සිට බැලූ විට මුලු නගරම පෙනෙයි.යුරෝපා සංගමයට අයත් නොවුනත් මෙහි යුරෝ මුදල් ඒකකය වේ,ප්‍රදාන වශයේන් ගොවිතැන හා වයින් හා චීස් නිශ්පාදනය වේ.



සුදු පාටින් පෙන්නුම් කරන්නේ නිදහස ද හිම වටුනු කන්දක් සහ නිල්පාට අහසෙහි යෝද පුරුශයෙක් හා ශක්තිමත් බලකොටුවක් ලෙස  සැමටම  ඉහලින් 
පවතින ස්වාධීන කුඩා ජනරජයක් බව ප්‍රකාශ වේ.


රාජ්ය පාලන ස්භාවය - සමුහාන්ඩු ජනරජයකි.
අගනුවර                         - සන් මරීනෝ 
භුගෝලීය පෘශ්ථය    - වර්ගකිලොමීටර 6116
ජනග්‍රහනය                     - 30000 පමන 
ජන ඝනත්වය       -   වර්ග කිලෝමීටරයට 493
මුදල ඒකකය      - යුරෝ
භාවිතා වන භාශාවන්   - ඉතාලී භාශාව 
ආගම්               -   රෝමානු කතොලික 88% ,  වෙනත් 11%
දල දේශීය නිෂ්පාධිතය     -   යුරෝ මිලියන 1132


 වාර්ශික වර්ධනය - 2.4%
ළදරු මරන අනුපාතය - 3.2%
ආයු අපෙක්ශාව 
 ගැහැනු - 85
පිරිමි  - 79

පුරවැසි ජනග්‍රහනය - 98%

සන්මරීනෝ වටා විනාඩි 08 කින්








2 comments:

  1. පොඩි උනත් හොද රටක් නේ.. ස්තුතයි..

    ReplyDelete
  2. ඔව් ලොකු ඉතිහාසයක් තියන රටක්..ස්තූතියි ඔබේ දිරිගැන්වීමට

    ReplyDelete