Thursday 24 April 2014

ෂී ෂෙල්ස්

   උතුරු අක්ෂාංශ 3-11 අතර හා දක්ශිණ දේශාංශ 46-57   ඛණ්ඩාංක මත පිහිටි අප්‍රිකානු මහද්වීපයට අයත් ඉන්දියන් සාගරයේ ඊශානදිග මැඩගස්කරයට යාබදව පිහිටා තිබෙන මෙම දුපත ඇතුලුව  ඔමීනියමො , ආචිපෙලාගො හා වෙන් වෙන් වූ දුපත් කාණ්ඩ 90 අනූවක් පමන පවති . ෂි ෂෙල්ස් දුපත ඉංග්‍රිසි  පාලනයට නතුව තිබුනු අතර 1976 දි නිදහස ලබා ගත්තේය.


     ෂී ෂිලෙස් ධජය පාට පහක් සහිත තීරු පහකින් සමන්විතය ,
              නිල් පාටින්  මුහුද ,
              කහ පාටින් ඉර
රතු පාටින් ආත්ම අධිශ්ඨානය වෙනුවෙන් පෙනී සිටිම 
            සුදු පාටින් පෙන්නුම් කරන්නේ  එකමුතු කම ,
           කොල පාටින් ස්වභාව ධර්මයද පෙන්නුම් කරයි.



  •   රාජ්ය පාලනයේ ස්භාවය -විධයක ජනාධිපති බලය හිමි ජනරජයකි 
  •   අගනුවර - වික්ටොරියා (මහේ  දුපතෙහි පිහිටා  ඇත)
  •   භුගොලිය ඍශ්ඨය - 455 වර්ග කිලොමිටර් 
  •  ජනග්‍රහනය - 83300
  •  ජන ඝනත්වය - 183 වර්ග කිලොමිටරයට 
  • භාවිතා වන භාෂාවන් - ක්‍රියොල්,  ප්‍රංශ භාෂව , ඉංග්‍රිසි (ප්‍රංශ හා ඉංග්‍රිසි බස නිල භාෂව වේ.)
  • ආගම් - රොමානු කතොලොක 86% ක් ද හින්දු 1.3% ක් ද ඇන්ලිකන් 6.7%  වෙනත් 5.4% වේ.
  • භාවිතා වන මුදල් ඒකකය - ෂී ෂෙල්ස් රුපියල් 



  •  දල දෙශිය නිෂ්පාදිතය -657 ඇමරිකන් ඩොලර් මිලියන 
  • වාර්ශික වර්ධනය - 0.4%
  • ළදරු මරන අනුපාතය - 10.4%
  • ආයු අපෙක්ශාව- පිරිමි  - අවුරුදු 66                      ගැහැණු - අවුරුදු 77
  • පුරවැසි ජනග්‍රහනය - 52.3% 

සංචාරක කර්මාන්තය ඉතා වැදගත් තැනක් උසුලන ෂී ෂෙල්ස් දූපතට වසරකට 150000ක් පමන සංචාරකයින්ගේ ආකර්ශනයක් පවති.මෙහි ආචිපෙලාගො ප්‍රධාන සංචාරක පුරවරයක් වන අතර එහි වනජීවන් වෙසෙන කලාපයකි.
   

  


2 comments:

  1. වැදගත් ලිපියක්.තව හරවත් දේ ලියන්න සුභපැතුම් !

    ReplyDelete
  2. ස්තුතියි දිරිගැන්වීමට

    ReplyDelete