Friday, 30 May 2014

සන් මරීනෝ

උතුරු අක්ශාංශ 44° හා දක්ශින දේශාංශ 12° පිහිටා තිබෙන්නේ මධ‍යම ඉතාලියේ එමීලියා රෝමාන්යා ප්‍රාන්තයේය.භූගෝල විද්යාත්මකව හා සංස්කෘතිමය අතින් ඉතාලී සම්බවයක් ගනී.ජනවර්ගයද ඉතාලී ජාතිකයන් වේ.1862 මාර්තු 22 ලබාගත් නිදහස ශතවර්ශ ගානත් තිස්සේ ආරක්ශා කරගෙන තිබේ.සන් මරීනෝ හී උප්පත්තිය හා එය ශතවර්ශ ගනනාවක් පවත්වාගෙන ඒමේදි කුඩා රාජ්යක් විදිහට එහි පලමු සුදුසුකම වුයේ එහි භෞතිකව භූගෝලීය පැවැත්මයි..සන් මරීනෝ පැරිනතම ස්වාධීන රාජ්යක් බවට නම් කල හැකිය. මන්දයත් ඔවුන්...

Thursday, 15 May 2014

මාලදිවයින

ඉන්දියවට  නිරිත දිගින්  කිලෝමීටර 400 ක් ද ශ්‍රි ලංකාවේ බටහිර වෙරල තීරයට කිලෝමීටර 700ක් දුරින් පිහිටා ඇත.එය දුපත් පොකුරු 26කින් සමන්විත වන අතර කුඩා දුපත් 1192 පවති.  අපිට පැහැදිලිව මාලදිවයින දූපත් සමූහය  3 කට ප්‍රබේදනය කරන්න පුලුවන් .තවද  උතුරු කන්ඩායම හා තුන්වන කන්ඩායම වන දකුනු වන කරදිව( වෙන් වී ඇත්තේ  30 න් 1 සමාන්තර මර්ගයකිනි. දකුනේ සිට සුවදිව  කාන්ඩය හා අනෙක් කුඩා දුපත් වෙන්ව පිහිටා අත්තේ සමකයට අසන්න මාර්ගයේය....

Friday, 9 May 2014

පෝලන්තය

උතුරු අක්ශාංශ 55 - 49 හා දක්ශින දේශාංශ14 - 24 පිහිටි මධ්යම යුරෝපයේ පිහිටි රටකි.වයඹින් බෝල්ටික් මුහුදද ඊසාන දිගින් රුසියාව ලිතුවෙනියාව හා නැගෙනහිරෙන් බෙලරුසියාව හා යුක්ක්‍රෙනයද නිරිත දිගින් චෙක් ජනපදයද දකුනු දිශාවෙන් ස්ලොවැකියාවද දකුනු ජර්මනියට මැදිව පිහිටා තිබේ.ලෝකයේ 69 විශාලතම රට වන අතර යුරෝපයේ නව වන විශාලතම රටයි.ලෝකයේ ජනග්‍රහනය අතින් 34 වන ස්ථානයේ සිටි.පෝලන්තය මධ්ය යුරෝපයේ පිහිටා තිබුනට විශාල තැනිතලාවකි (බටහිරෙන් ජර්මනික් පහත් බිම සහ නැගෙනහිරෙන්...

Monday, 5 May 2014

මොනාකෝ

 උතුරු අක්ෂාංශ 44 දක්ශින දේශාංශ 7 හි පිහිටා තිබෙන  රටකි. දකුනු යුරෝපයේ පිහිටා තිබෙන මෙම රාජ්ය ගිණිකොන දිශාවෙන් ප්‍රංශයද ඉතාලී දෙශ සීමාවට ආසන්නයේදපිහිටා ඇත. භූගෝලීය,දේශපාලනික හා ආර්ථීක වශයෙන් ප්‍රංශයට සමාන වූ ප්‍රතිපත්තීමය ආභාශයකින් යුක්තය.නමුත් කුඩා රාජ්යක් හැටියට ශක්තිමත් ආරථීකයක් මොනාකෝහි පවතී. රතු සහ සුදු පාට දැක්වෙන මෙම ධජය තුලින් ඉදිරිපත් වෙන්නේ දහහතරවන සියවසේ පාලක පන්තයේ කුල ව්හ්නය වේ.     මොනාකෝ...

Monday, 28 April 2014

මොල්ටා

     උතුරු අක්ශාංශ 36-35 දක්ශින දේශාංශ 14-15 අතර පිහිටි රටකි.මධ‍යදරණි මුහුද මැද පිහිටා ඇති මෙම රට ගෝසෝ ,කොමිනො යන දුපත් වලින් සැදුම්ලත් ප්‍රදේශයකි.සිසිලියට කිලෝමිටර් 90 පහතින් මොල්ටා පිහිටා තිබේ.දකුනු සිසිලියේ සිට අප්‍රිකාව දක්වා ඇති මුහුදු යටි පතුල පිහිටා  තිබෙන ගල්පරය මතපිහිටීම  නිසා මේම රට පිහිටීම අතින් ඉතා සුවිශේශි වේ.ලොව කුඩාතම රටවල් අතුරින් එකක් සහ  වඩා ජනග්‍රහන ඝනත්ව රටවල් අතුරින් එකක්...

Thursday, 24 April 2014

ෂී ෂෙල්ස්

   උතුරු අක්ෂාංශ 3-11 අතර හා දක්ශිණ දේශාංශ 46-57   ඛණ්ඩාංක මත පිහිටි අප්‍රිකානු මහද්වීපයට අයත් ඉන්දියන් සාගරයේ ඊශානදිග මැඩගස්කරයට යාබදව පිහිටා තිබෙන මෙම දුපත ඇතුලුව  ඔමීනියමො , ආචිපෙලාගො හා වෙන් වෙන් වූ දුපත් කාණ්ඩ 90 අනූවක් පමන පවති . ෂි ෂෙල්ස් දුපත ඉංග්‍රිසි  පාලනයට නතුව තිබුනු අතර 1976 දි නිදහස ලබා ගත්තේය.      ෂී ෂිලෙස් ධජය පාට පහක් සහිත තීරු පහකින් සමන්විතය ,            ...

Tuesday, 22 April 2014

අවසරයි...

අවසරයි...  මේ බ්ලොග් එකෙ පලවෙනි පොස්ට් එක මම එකටම මේකෙන් කරන්නෙ මොනාද කියල හදුන්වලා දෙන්නම්, ලොක සිතියම  කියල නම දැක්ක  ගමන්  හිතෙන්න ඇති ලොකේ ගැන මොනා හරි තමා කියල ඔව් ඔයාල මම හැමොම කැමතිනේ ලොකය ගැන දැන්ගන්න ඉතින මන් හිතුවා මේ බ්ලොග් එක හරහා අප ලොකයේ පිහිටන රටවල් ගැන් පොඩි විස්තර ටිකක් ඔයාලා එක්ක බෙදාගන්න.  විශේශෙන්ම මේ හරහා ඔයාල ගොඩාක් අහල නැති ප්‍රසිද්ද නොවන රටවල් වගෙම ප්‍රසිද්ද රටවලුත් ඇතුල් කරනවා ඒ වගෙම රටවල් වල ජාතික් දජය මගින් කියවෙන්නේ කුමක්ද යන්න මෙහි සටහන් වෙනවා.ඒ ඇතුලු තවත් නොයෙකුත් විස්තර අතුලත් වේවි ඔබට...