උතුරු අක්ශාංශ 36-35 දක්ශින දේශාංශ 14-15 අතර පිහිටි රටකි.මධයදරණි මුහුද මැද පිහිටා ඇති මෙම රට ගෝසෝ ,කොමිනො යන දුපත් වලින් සැදුම්ලත් ප්රදේශයකි.සිසිලියට කිලෝමිටර් 90 පහතින් මොල්ටා පිහිටා තිබේ.දකුනු සිසිලියේ සිට අප්‍රිකාව දක්වා ඇති මුහුදු යටි පතුල පිහිටා තිබෙන ගල්පරය මතපිහිටීම නිසා මේම රට පිහිටීම අතින් ඉතා සුවිශේශි වේ.ලොව කුඩාතම රටවල් අතුරින් එකක් සහ වඩා ජනග්‍රහන ඝනත්ව රටවල් අතුරින් එකක් බවට මෝල්ටාව පත්කරයි.
මොල්ටා වල මෙම පිහිටීම නැගෙනහිර මධ්‍යදරණී මුහුදේ සිට බන්සීනි දක්වා තිබෙන මුහුදු මාර්ගය පාලනය කිරීමේ හැකියාව මෙම රට සතුය ඉතා ඉපැරනි ඉතිහාසයක් හා ශිෂ්ඨාචාරයාක් තිබෙන මෙම රට නොයෙකුත් සංස්කෘතික වල එකතුවක් වේ.විශේශයන්ම පැරනි බ්‍රිතාන්‍ය සංස්කෘතික අංගද මේම රටේ සංස්කෘතියට අයත් වේ.ඊලග පොදු රාජ්‍ය මණ්ඩල රැස්වීම පවත්වීමට නියම වී තිබෙන්නේ මොල්ටාවටයි.
රතු පාට තීරුවෙන් දැක්වෙන්නේ නිපුන රුධීරයත් සුදු පාටින් දැක්වෙන්නේ නිර්මලත්වයත් හා ඉහල අග පෙනෙන කුරුසියෙන් දැක්වෙන්නේ බ්‍රිතාන්‍ය කීර්තිමත් මිලිටරිය හෙවත් හමුදාවයි.
- රාජ්‍ය පාලනයේ ස්භාවය -සමූහාන්ඩුවකි
- අගනුවර -වලෙටා
- භුගොලිය ඍශ්ඨය - 316 වර්ගකිලොමිටර්
- ජනග්‍රහනය - 405000
- ජන ඝනත්වය - 1282 වර්ග කිලොමිටරයට
- භාවිතා වන භාෂාවන් - ඉංග්‍රිසි ,මොල්ටෙසි
- ආගම් - රොමානු කතොලොක 92% ක් ද වෙනත් 8% වේ.
- භාවිතා වන මුදල් ඒකකය - යුරෝ( 2008 සිට)

- දල දෙශිය නිෂ්පාදිතය -5404 ඇමරිකන් ඩොලර් මිලියන
- වාර්ශික වර්ධනය - 0.7%
- ළදරු මරන අනුපාතය - 5%
- ආයු අපෙක්ශාව- පිරිමි - 78 ගැහැණු - 81
- පුරවැසි ජනග්‍රහනය - 95.3%
.jpg)
